Tuesday, January 14, 2014

මුලින්ම්ම කියන්න දෙයක් තියනව. මේ page එකේ මම එක එක දේවල් click කරන්න කියනව (:D) එව click කල ගමන් එක පාරට ඔයාට ඕන page එකට යන්නෙ නැහැ. link එකක් click කරාම ඔයා යන්නෙ වෙන page එකකට. එකට ගිහින් තප්පර 5ක් යද්දී ඒ page එකේ දකුණු පැත්තේ උඩ කෙලවරේ skip ad කියල button එකක් මතු වෙනව. එක click කරන්න එතකොට ඔයාට ඕන page එකට යයි.

ඇඩ්ස් බලන site එකේ තියන සල්ලි ඔයාගෙ අතට ගන්න අතරමැදිය විදියට තමයි paypal account එකක් භාවිතා කරන්නෙ. ඔයා ඇඩ්ස් බලන site එකේ register වෙද්දි paypal account එකක් හදන්න යොදාගන්න හිතාගෙන email address එකක් ඇතුල් කලා මතක ඇති. අපි දැන් ඒ email addess එක යොදාගෙන paypal account එකක් හදමු. පහල තියන paypal account එකක් හදමු කියන අකුරු උඩ click කරන්න. 

paypal account එකක් හදමු

හරි දැන් ඔයා paypal account එකක් හැදුව එත් paypal එකේ තියන සල්ලි ගෙන්න ගන්න නම් එක verify වෙච්ච paypal account එකක් වෙන්න ඕන. දැන් අපි paypal account එක verify කරගමු. ඒකට පහල තියන paypal account එක verify කරගමු කියන අකුරු උඩ click කරන්න.

paypal account එක verify කරගමු